බිත්තියක් කඩා වැටී බිළිදකු මරුට..
ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ…
ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ…
ජාතික ජන බලවේගයේ හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්යාලංකාර හා ශානි අබේසේකර යන මහත්වරුන්ට විවිධ බලපෑම්…
මෙරට පාසල් නිල ඇඳුම් අවශ්යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය…
යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට…
ශ්රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්රහණය කිරිමේ වැඩසටහනක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන…
කිලිනොච්චිය රමනදපුරම් පොලිස් වසමේ අලගාපූරී ප්රදේශයේදී අතිනවීන් තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්ර යොදාගනිමින් රත්තරන් සොයමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත්…
හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළද සලක හිමිකරුවකුව වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51…
දුම්රිය එන්ජින් රියදුරන් ක්රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්රියාත්මක වුවත් මගී ජනතාවගේ අවශ්යතාවය මත හැකි අයුරින් දුම්රිය ධාවනය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
දුම්රිය රියදුරන් කොටසක් දියත් කල වෘත්තිය ක්රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදු වන අපහසුතා මග හරවා ගැනීම සදහා විශ්රාමික දුම්රිය රියදුරන් සේවයට…