එඩේරමුල්ලේ අදත් අනතුරක්
එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට…
එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට…
රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවත් එහි පළමු කණ්ඩායම මේ…
මාතර හා හම්බන්තොට යන දිස්ත්රික්කයත් යා කෙරෙන වලස්මුල්ල එගොඩබැද්ද , හඳුගල , මාවරල ප්රධාන මාර්ගයේ හඳුගල හිඟුරුවත්ත ගල්ඔය අසල බෝක්කුව…
නිමල් රාජපක්ෂ- ඇමරිකානු ඩොලර් මිලියන 540 කින් කොළඹ වරායේ විශාලතම සහ ප්රථම අර්ධ ස්වයංක්රීය බහාලුම් පර්යන්තය ලෙස නැගෙනහිර පර්යන්තය ඉදිවෙයි.මෙහි…
සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති ක්රියාමාර්ගය තවදුරටත් ක්රියාත්මක කරන බව ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ…
ඉදිරි ඔක්තෝබර් මාසයේ සිට මෙරටට වාහන ආනයනය ආරම්භ කරන බව මුදල් රාජ්ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදියර කිහිපයක් යටතේ…
මැතිවරණ වලින් හැමදාම වුනේ රටේ දියුණුවට බාධාවන් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. සති අන්ත…
. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්රමාද වීම, බඳවාගැනීම් ප්රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය…
රජයේ වතු සමාගම් තුනේ සේවය කල වතු කම්කරුවන්ට ගෙවිය යුතු හිග අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාරයෙන්…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…