පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවකු අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (6) සවස නීතිඥයෙකු සමග පැමිණ බෙලිඅත්ත පොලිස් ස්ථානයට බාර වීමෙන් පසු අත්…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (6) සවස නීතිඥයෙකු සමග පැමිණ බෙලිඅත්ත පොලිස් ස්ථානයට බාර වීමෙන් පසු අත්…
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතයි. 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාර ආරම්භයට සහභාගීවීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින…
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල…
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද…
ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට…
මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන “උරුමය” වැඩසටහනඅනාගත ආර්ථිකය…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කිරීමට සූදානමින් සිටි වැඩ වර්ජනය සතියකින් කල්දැමීමට තීරණය කර තිබේ. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා…
පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සද් ජන රළ ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි. පොදුජන පෙරමුණේ…
අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
උරුමය ඔප්පු බෙදීම ගොවි ජනතාවට කළ ලොකුම විනාශය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා…