Spread the love

නිමල් රාජපක්ෂ

පාරිභෝගික ජනතාවට මීටර් 100 ට අඩු වයර් කොයිල් එකක් ගන්න අවශ්‍යනම් තරඟකාරී මිලකට ඉතාමත් ප්‍රමිතිගතව ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කොළඹ නුවර පාරේ ටයර් හන්දියේ කැළණි කේබල් සමාගම අලුතින් ආරම්භ කල KALANI CABEL factory outlet කැළණි කේබල් පැක්ට්‍රි එකෙන් ලබා ගතහැකි බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනිල් මුණසිංහ මහතා පවසයි.
විදුලි කාර්මික ශිල්පීන් හට ඉංජිනේරු මහතුන් හට හදිසියේ මිීටර් 10යේ සිට 100 දක්වා කේබල් එකක් තමන්ගේ අවශ්‍යතාවය අනුව ඉතා ප්‍රමිතිගතව මෙම factory outlet(අවුට්ලට්) එකට පැමිණ ලබා ගැනීමේ පහසුකම් සළසා තිබේ.
ආරක්ෂාව හැමදාටම යන තේමාව යටතේ කැළණි කේබල් සමාගම නියම ප්‍රමිතියෙන් යුතු කේබල් නිෂ්පාදනය කරන බවද ආචාර්ය අනිල් මුණසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය..

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න