ජාත්‍යන්තර කාන්තා දින සුබපැතුම් පණිවිඩය
සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ. ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන,…
රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් දීප ව්‍යාප්තව, අඛණ්ඩව පවත්වනු ලබන…
සවසට ස්ථාන ස්වල්පයක වැසි..
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ඉරාන යුධ නැවකට ප්‍රහාර එල්ල කළා- අමෙරිකානු ආරක්ෂක ලේකම්
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.…
මැදපෙරදිග රටවලට ගොස් සිටින අය පිළිබඳ තොරතුරු සොයා බලන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
නිමල් රාජපක්ෂ ්මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ…
‘ජේ.බී ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතාණෝ‘‘ ග්‍රන්ථය 6 දා දොරට වඩී..
නිමල් රාජපක්ෂජාතික සංස්කෘතියට ,ශාසනික සාහිත්යික හා අධ්‍යාපනික වශයෙන් යුගකාරක මෙහෙවරක් ඉටුකල ප්‍රමුඛ විද්වතාණන් වු කීර්තිමක් ආදි ආනන්දීය සම්මානිත මහාචාර්ය ජේ.බි…
සුදුසුකම් මත, නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට පියවර.
නිමල් රාජපක්ෂ රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක සිට සිදුවන බවත්, එයට හේතුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම…
ජාතික අපනයන මාර්ග සිතියම පෞද්ගලික අංශයට ඉදිරිපත් කරයි(photo)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය අද දින…
පෞද්ගලික ආයතන දෙකක සේවකයින්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාග කරයි
අන්තර් සමාගම් සේවක සංගමයේ Varun Beverages Lanka Pvt Ltd (Pepsi Cola Company) ශාඛාවේ සහ Royal Ceramics Lanka PLC (Rocell) හි…
ඉරාන නෞකාවේ සිටි මුදාගත් පිරිස කරාපිටිය රෝහලට
ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇති අතර…
