Rebuilding Sri Lanka’ අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන…
කෝලම් රටා …
තෛපොංගල් වෙනුවෙන් ආලින්දයේ කෝලම් රටා දුම්රිය ස්ථානාධිපති මදුෂ් ගුණවර්ධන මහතා මරදාන දුම්රිය ස්ථානයේ නිර්මාණය කල අතර මෙම සියලුම කටයුතු මරදාන…
‘මන්නාරම වින්ඩ්ස්කේප්’ (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
නිමල් රාජපක්ෂවසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ,…
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ.
දේවින්ද පිණිදිය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) පෙරවරුවේ සෞඛ්‍ය සේවා…
අන්තර් පාසල් ටෙනිස් තරඟාවලියෙන් ජයග්‍රහන තුනක් සුමේද විදුහලට..
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ජානක බෝගොල්ලාගම අනුස්මරණ පාසල් ටෙනිස් සමස්ථ ලංකා ළමා ක්‍රීඩා තරගාවලියේදී අවුරුදු 7 න් පහළ රේඩ් බෝල්…
එක්සත් රාජධානියේ පුරවැසියෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ, රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්…
2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි
නිමල් රාජපක්ෂ නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු…
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.
නිමල් රාජපක්ෂ සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Jiyoon Chung මහත්මිය ජනවාරි 14 වන…
වැසි තත්ත්වයේ අඩු වීමක්..
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (15) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර…
වරකාපොල කර්මාන්ත ශාලාවකින් කෝටි පහලොවක..?(video)
නිමල් රාජපක්ෂ වරකාපොල මාහේන , ප්‍රදේශයේ බලපත්‍ර ලක් බිඩි කර්මාන්ත ශාලාවක් වටලා ගිණුම් සටහන් නොකර තිබු තෙන්ඩු කොල හා බීඩි…
