ආගමික නායකයින්ගේ මඟපෙන්වීම, අනුශාසනා සහ උපකාරය රජයට ඉතා වැදගත්
: දේවින්ද පිණිදිය රජය මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින බවත්, ඒ නව…
වියලි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්,…
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි
උපතිස්ස පෙරේරා මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින…
යුධ ගැටුම් අසසේ පළමු මගී ගුවන් යානය කටුනායකින් ඩුබායි බලා පිටත්විය.
මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය වන, Fits Air ගුවන්…
ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනපතිගේ නිල ආරාධනය පිළිගන්වයි
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ. ඉතාලියේ…
ශ්‍රී ලංකාවේ පාලම් ඉදිකිරීමට මහා බ්‍රිතාන්‍යයේ සමාගම් RDA සමග දිගුකාලීන සහයෝගිතාවයට සූදානම්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය පාලම් ඉදිකිරීම සදහා මහා බ්‍රිතාන්‍යයේ ACRO (MABEY BRIDGE) සමාගම ඉදිරිපත් වී ඇත. ලොව…
ගෑස් අර්බුදය පිළිබද ජනපති කරුණු පහදයි..
පවතින තත්ත්වය තුළ, රට තුළ එකවර ගෑස් සඳහා ඉල්ලුම වැඩි වීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර…
ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය හොර ඒජන්සිය වටලයි-උපාධි සහතික, සේවා සහතිකත් හොරට හදලා..
නිමල් රාජපක්ෂ . ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයින්…
යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ’යි අපි විශ්වාස කරනවා
නිමල් රාජපක්ෂ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ‘යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර…
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොල තොගයක් මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේ පසුගියදා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට…
