ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශණය “Gem Sri Lanka 2026” කොළඹදී ඇරඹේ.
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශණය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය…
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ දිනක වැටුප‘Rebuilding Sri Lanka’ අරමුදලට
නිමල් රාජපක්ෂශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන…
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් වෙතින් රුපියල් මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල්…
Rebuilding Sri Lanka’ අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනමෙන් රුපියල් මිලියන 10කමූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri…
කැළණි පෙරහැරට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් අද සවස 3 සිට රාත්‍රී 8 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ රථවාහන ගමනාගමනය…
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතා
රුමේනියානු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා-රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ග්‍රාමීය සංවර්ධන, සමාජ…
රුපියල් කෝටි 50ක වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කොටු
රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර…
කාලගුණයේ වෙනසක් ..
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය…
නාවික හමුදාව ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුණු නයාරු පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශයේ ජනතාව වෙත, එම කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම්…
නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්
. රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන්…
