තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්
. දෙවින්ද පිණිදිය තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 6…
අන්තරායකර මත්ද්‍රව්‍යභාවිත කළ රියදුරන් වැටලීම අද මට්ටක්කුලිය ලංගම ඩිපෝවෙන්
නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු මහතුන්…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු 11 සිට ( VIDEO)
නිමල් රාජපක්ෂ දිට්වා කුණාටුවෙන් හානියට පත් වු උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදු කරමින් සිටියදී යළිත් වරක් හානියට පත්වුනා .ඒක…
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
නිමල් රාජපක්ෂ දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07)…
අගය එකතුකළ තේ ආශ්‍රිත ආංශික උපදේශණ සභාවට නව සභාපතිවරයෙක්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ…
දුරකථන ක්‍රියාවිරහිත වීමෙන් මාර්ග ගත රියදුරු බලපත නතර වෙයි
නිමල් රාජපක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කාර්යාලයේ මගින් දෛනිකව සිදු කරන ලබන මාර්ග ගත රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය…
ඉදිරි පැය 24 පිළිබද රතු නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) සවස 05.30 වන විට පොතුවිල් සිට…
විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 3743 ක් යළි වින්දිතයින්ට…
නිමල් රාජපක්ෂ 2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා…
පනත් කෙටුම්පත සම්මත වුවොත් මන්ත්‍රී විශ්‍රාම වැටුප නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික…
නුවරඑළිය ග්‍රෙගරි වැවේදී අනතුරටපත් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව මුදා ගනියි(photo)
නිමල් රාජපක්ෂ නුවරඑළිය ග්‍රෙගරි වැව මතට ගොඩබෑමේදී පෞද්ගලික ගුවන් සමාගමකට අයත් C 208 වර්ගයේ ගුවන් යානයක් (Sea Plane) අද දින…
