හිටපු ඇමති පුත්‍රයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සතොස යටතේ පැවති ලොරි රථයක් සහ…
ඇතැම් ස්ථාන වලට විටින් විට වැසි
උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි . ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම…
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව,, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ…
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුර වෙනස් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පත් කර තිබේ. ඒ මහතා පසුගිය 26…
ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ වුවද ඩොලර් බිලියන 300 ආර්ථිකය ලඟාකර ගත හැකියි-ක. අ. ලේකම් තිලකා ජයසුන්දර(video)(photo)
නිමල් රාජපක්ෂ . පසුගියදා ඇතිවූ “දිට්වා සුළි කුණාටුව” වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030…
රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක සිගරැට් තොඟයක් සමගින් 2 ත් අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂ බුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින දෙදෙනකුගේ ගමන් මළුවල සගවා තිබු රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක්…
United Motros Lanka PLC වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri…
ගිංඔයට පැන්න තරුණිය අතුරුදන්
නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව තිබේ. මේ සම්බන්ධව ඊයේ (28) වෙන්නප්පුව පොලිස් ස්ථානයට පණිවිඩයක්ද ලැබී…
පලාත් කිහිපයකට විටින් විට වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට…
හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (28) අතිවිශේෂ ගැසට්…
