ඉන්දීය ධීවර යාත්‍රාවක් තලෛමන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙසැම්බර් 23 තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය…
Rebuilding Sri Lanka’ අරමුදලට National Development Bank PLC වෙතින් රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද…
නත්තල් උත්සවය වෙනුවෙන් හා පාසල් නිවාඩුවට විශේෂිත දුම්රිය
නිමල් රාජපක්ෂ මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් හා පාසල් නිවාඩුවට විශේෂිත දුම්රියයන් ධාවනයට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
සුරාබදු ආදායම තමන්ගේ ඉලක්කයන්ට එහාට යන්න ලැබීම ලොකු ජයග්‍රහනයක්-මු. නි.ඇ. නිශාන්ත ජයවීර(video)
නිමල් රාජපක්ෂ විපතට පත් අය වෙනුවෙන් සහන ලබා දෙන්න ඹ්න. 2026 වසරේදී ඒ සදහා රුපියල් මිලියන 500 වෙන්කර ගන්න ඹ්නැ.…
පලාත් කිහිපයකට සවසට වැසි ස්වල්පයක්
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. දකුණු…
ඊශ්‍රායල් රැකියා ඛාණ්ඩ හයක් යටතේ
ඊශ්‍රායල් රැකියා ඛාණ්ඩ හයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කරයිසේවා අංශයේ නව රැකියා ලබාගැනිමට අවබෝධතා ගිවිසුමක්…
උත්සව සමයට විශේෂ බස්රථ
උත්සව සමය වෙනුවෙන් හෙට (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන…
Rebuilding Sri Lanka’වැඩපිළිවෙළෙහිදී චීනය සතු අත්දැකීම්ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම්
නිමල් රාජපක්ෂ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු…
අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට මුල් අදියර යටතේ රුපියල් මිලියන 106 ක්..
”දිට්වා” සුළි කුණාටුව සමඟ ඇතිවු දැඩි අයහපත් කාලගුණ ත;ත්ත්වය මත පැනනැගුනු දිවයිනටම බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව අකර්මන්‍යව…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමඟාමීව වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික…
