පොලිස් ලොක්කාට වැඩ වරදී
පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. පොලිසිය…
පලාත් කිහිපයකට තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
අනාගතයට අවශ්‍ය, සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන්.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට
යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාළව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන…
ගෝලීය සමුළුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යවරයා ඇතුළු පිරිසක් අද (17) ඉන්දියාවට.
දේවින්ද පිණිදිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව (The World Health Organization (WHO)’s Second Global…
මාරක රිය අනතුරකින් දෙදෙනකු මරුට
පොළොන්නරුව – මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු…
ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා කඩිනම් මූල්‍ය සහන: ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ
දේවින්ද පිණිදිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සියලුම…
ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට…
දෙමටගොඩ පොලීසිය අසළින් ලක්ෂ 26 කඅයිස් -පොලිස් නිලධාරියකු ඇතුලු 5 ක් සුරාබදු නිලධාරීන්ට කොටු
නිමල් රාජපක්ෂ දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට දී පොලිස් නිලධාරියකු සමගින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු සැකකරුවන් 5 දෙනකු, රුපියල් ලක්ෂ 26 ක්…
රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ වැටුප් ගැටළුව අගමැතිනියගේ අවධානයට
නිමල් රාජපක්ෂ රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන්…
