ප්‍රදේශ කිහිපයකට සවසට වැසි..
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සේවා සැපයීමට නාවික හමුදා සහය
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව…
ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලාහෙට වන විට සම්පූර්ණයෙන්යථා තත්ත්වයට
නිමල් රාජපක්ෂ ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලාහෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්…
විපතට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් පරිත්‍යාග කෙරේ
දේවින්ද පිණිදිය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ඇවෝන් ෆාමෝ කෙම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක කුමාර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන මානුෂීය ආධාර තොගය දිවයිනට
නිමල් රාජපක්ෂ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින්, ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ආධාර…
ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය…
ආපදාවට පත් ජනතාව පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක්
නිමල් රාජපක්ෂ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක්…
රියදුරු බලපත් සේවාව සුපුරුදු පරිදී (video)
නිමල් රාජපක්ෂ-මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් හෙට (03) සිට සුපුරුදු පරිදි සිදු කරන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල්…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 32 ක් හෙට ධාවනයට
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට දැඩි ලෙස හානි සිදුවුවත් මගි ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (03)දිනයේ දුම්රිය…
අපදා තත්ත්වයෙන් බලවේග කට්ටල 39 හිරවෙයි
නිමල් රාජපක්ෂ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලවේග කට්ටල 39 ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම මත සාමාන්‍ය කාර්යාල…
