ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ශක්තිමත්ව අත්වැල් බැඳ ගනී
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය…
නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක්
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි…
අමතර මහපොළ වාරිකයක් ..
විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මුළු දිවයිනට ම බලපා ඇති අයහපත්…
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් –
නිමල් රාජපක්ෂ ‘දිට්වා’ සුලි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම…
වැඩිපුර දුම්රියයන් එක්කොට කාලසටහනේ සංශෝධනයක්..
නිමල් රාජපක්ෂ –මගි අවශ්‍යතාවයට අනුව ප්‍රධාන මාර්ගයේ ,කැළණිවැලි මාර්ගයේ , මුහුදු බඩ මාර්ගයේ අමතර දුම්රියන් එක්කිීරීම නිසා දුම්රිය කාලසටහන සංශෝධනය…
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කරන්න
දේවින්ද පිණිදිය ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ අපදාවට පත් ජනතාවට සහන ලබා දීම වගේම අපදාවෙන් හානි වූ යටිතල…
බුජ්ජොමුව බෝක්කුව කැඩීමෙන් බලවේග කට්ටල 12 ක් හිරවෙයි(video)
නිමල් රාජපක්ෂඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ බෝක්කුව ජල රකුසාට හසුවී විනාස වීම නිසා…
මුදා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියානු හදිසි වෛද්‍යාධාර ශ්‍රී ලංකාවට
නිමල් රාජපක්ෂ හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ ( 02) පස්වරුවේ මෙරටට පැමිණියේය. මෙම වෛද්‍යාධාර තොගයට…
ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැදවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (03) පස්වරු 5.00ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබ ඇත
ගංවතුරට යටවූ ඔබේ ගෙදර ළිද සෞඛ්‍ය ක්‍රමානුකූලව ක්ලොරින් කර ගන්නේ කෙසේද ..?
නිමල් රාජපක්ෂ රටට මහා ව්පතක් කල දිට්ටා සුළි කුණාටුව රට්න් බැහැරව ගියත් සිදුකල හානියනම් තව කාලයක් යනකම් හානි පූර්ණය කරගන්න…
