‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10කමූල්ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri…
කාලගුණයේ වෙනසක්..
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. ඒ අනුව නැගෙනහිර…
“සත්මහල් සදහම් මන්දිරයට” අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ.
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත “සත්මහල් සදහම් මන්දිරය” සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
රුපියල් කෝටි 4 රන්භාණ්ඩ සමගින් ගුවන් සේවිකාවක් අත්අඩංගුවට
රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක්…
පළමු පාසල් වාරය හෙටින් ඇරඹෙයි
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය…
හෙට සිට කාලගුණයේ වෙනසක් ..
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ…
බසයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී 2 තුවාල
කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු බරපතල තුවා ලබා ඇති…
ලේ දන්දීමේ කඳවුරක් හෙට
මුල්කිරිගල ගුණරත්න දෙයියන්දර පරපාමුල්ල අතපත්තු කන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උත්තම රුහිරු ප්‍රජා ලේ දන්දීමේ වැඩසටහන…
FACETS Sri Lanka – 2026″ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 5 දක්වා
නිමල් රාජපක්ෂ . “FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…
බීඩි කොල කිලෝග්‍රෑම් 224කට අධික තොගයක් මීගමුව කලපුවේදී දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 01 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස…
