පලාත් කිහිපයකට තද වැසි
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. …
වෙඩි වැදීමෙන් තුවාලත් වන අලියකුට ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහය
දේවින්ද පිණිදිය අම්පාර පානම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන්…
අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යෙදවීමට ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්
පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන්…
ඉන්ධන මිල අද මධ්‍ය රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ
සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි…
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් සහ පුත්‍රයා ජනවාරි 09 දක්වා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ…
ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් දුම්රිය ස්ථානාධිපතිවරු 101 ක් (photo)
නිමල් රාජපක්ෂ – දුම්රිය සේවාව විධිමත් සහ කාර්යක්‍ෂම සේවාවක් බවට පත්කරලීමේ රජයේ තිරසර ජාතික වැඩපිළිවෙල යටතේ දුම්රිය පරිපාලනය සහ ක්‍රියාකාරී…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ලකුණු..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත්…
හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන…
‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10කමූල්ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri…
කාලගුණයේ වෙනසක්..
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. ඒ අනුව නැගෙනහිර…
