ජනතාවට තොරතුරු ලබාදීම පිළිබද දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැණුවත් කිරීමට පියවර -දයා ලංකාපුර (video)
නිමල් රාජපක්ෂ ඉදිරියේදී දිස්ත්‍රක් ලේකම් කාර්යාලට වලට ගොස් සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වා රාජ්‍ය ආයතනව වල තොරතුරු නිලධාරීන් හා නම්කල නිලධාරීන් දැණුවත්…
පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය අද සිට..
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින…
කඩිනමින් කාඩ් පතින් බස් ගාස්තු ගෙවීමේ පහසුව
එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ…
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ පොලිසියක පිපිරීමක්
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට…
ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතුයි..
නව පරිවර්තනයක් තුළින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේදී දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යය සඳහා සියලු අංශ එකාබද්ධව කටයුතු…
කාලගුණයේ වෙනසක්..
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුරු, උතුරු-මැද සහ…
බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ වෙන්නප්පුව, වෙල්ලමන්කර, වෙරළ ප්‍රදේශයේ ඊයේ (14)සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහකර…
වාහන අලෙවිය සැරටම බහී..
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ…
තවත් මාලිමා සභා දෙකක අයවැය පරදී…
ජාතික ජන බලවේගය විසින් පාලන බලය දරණ තවත් පළාත් පාලන ආයතන දෙකක ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලි පරාජයට පත්…
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද…
