Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින්ගේ දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක් පරිත්‍යාග කෙරේ
දේවින්ද පිණිදිය දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ…
සාම පාගමන දැක බලා ගැනීමට දහස් ගණන් සැදැහවතුන්
ලෝක සාමය පතා සිදු කරන “එහි පස්සිකෝ” සාම පාගමන ඊයේ උදෑසන දඹුල්ල රජමහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ වී අද දිනයේ ආවරණය…
පැළ සිටුවීමේ නැකත අදයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි, පැළ සිටුවීමේ නැකත අද (23) දිනට යෙදී තිබෙනවා. ඒ අනුව, අද…
සවසට මි.මි 75 වැඩි වැසි හෝ ගිගුරුම් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් දිවයිනේ බෝහෝ ප්‍රදේශවලත් සවස 1.00 න් පසුව ඇතැම් ස්ථානවලට…
ඉතාම ඉහළ මිලකට මිලදී ගන්නා ඩිසල් වලින් ඩිසල් ලීටර් හත්ලක්ෂයක් එක දවසකට විදුලිය සඳහා වැයවෙනවා.
ඉහළ මිළකට මිලදි ගන්නා ඩීසල්වලින් විශාල ප්‍රමාණයක් මේ වන විට වත්මන් ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව වසාගැනීම වෙනුවෙන් භාවිතා කරන බව…
වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් වාර්තා ගතව ඉහලට
නිමල් රාජපක්ෂ . මේ වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව…
දිට්වා සුළි කුණාටුවෙන්අර්ධහානියටපත්නිවාස සඳහා රුපියල් ලක්ෂ 5 වන්දි මැයි අවසන් වීමට පෙර
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාවුට හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී…
හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් දැලේ
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබාගැනීමේ ගිවිසුම් සකස් කිරීමට අදාලව රුපියල් හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් අල්ලස් ලෙස…
දඹුල්ල රජ මහා විහාරයෙන් ආරම්භ වු සාම පාගමන(photo)
ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජ මහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ විය.
සවසට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු මි.මී. 75ට…
