ඉදිරි දින කිහිපයේ වැඩි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා…
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත…
ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504 ක් රටපුරා ක්‍රියාත්මකයි.
දේවින්ද පිණිදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ “සුරැක් ” ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක්…
සිංගප්පුරුවේ සහ මැලේසියාවේ ගිහිපැවිදි දූත පිරිසක් ජනාධිපති ලේකම් හමු වෙති
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන මෙරටට වැඩම කළ සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ…
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධයෙන් සමාලෝචනයක්
දේවින්ද පිණිදිය හදිසි ආපදා තත්වය හේතුවෙන් 2025 නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත…
දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කෙරේ.
නිමල් රාජපක්ෂ දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කෙරේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මගී ජනතාව වෙත…
පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ.
.නිමල් රාජපක්ෂ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය…
ශ්‍රී ලංකාව ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්.”
නිමල් රාජපක්ෂ දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය…
පලාත් කිහිපයකට වැසි වාර කිහිපයක්..
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද,…
මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත ඊයේ පස්වරුවේ සිට මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව මාර්ගය වසා දැමීමට පියවර…
