ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය
දේවින්ද පිණිදිය අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්,…
සවසට වැසි ස්වල්පයක් ..
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු…
එතෙරින් ලැබෙන සහනාධාර රේගුවෙන් මුදාහැරීමට සරල කරන ලද ක්‍රමවේදයක්
නිමල් රාජපක්ෂ. ආපදා තත්වය නිසා විපතට පත් ජනජීවිත නැවත යථා තත්වයට පත්කිරීම සඳහා එතෙරින් ලැබිය හැකි සහනාධාර රේගු බදු හා…
බෝක්කුව පරික්ෂා කිරිීමට ගිය සේවකයින් රෝහලේ
දේවින්ද පිණිදිය ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස හා අලව්ව අතර දුම්රිය මාර්ගයේ බොක්කුව කැඩීයාම පරික්ෂා කර බලා පිලිසකර කිරීමට ගොස් සිටි සේවකයන්…
නොවැම්බර් දුම්රිය වාර ප්‍රවේශපත්‍රය මේ මස 7 දක්වා වලංගුවේ
නිමල් රාජපක්ෂ 2025 නොවැම්බර් මස වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කෙරේ. මේ වන විට රට පුරා පවතින…
ප්‍රවීණ ගායන ශීල්පිනි පුන්‍යා කත්‍රිආරච්චි අභායප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශීල්පිනි පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. මිය යන විට එතුමියගේ වයස අවුරුදු 79කි.අවසන් කටයුතු දෙසැම්බර් 2දින සවස 6.00ට…
පීඩාවට පත් ජනතාවට වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ දිවා ආහාරවේල පරිත්‍යාග කරයි.
නිමල් රාජපක්ෂඅයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව…
ආපදා තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැඟීමට සියලුදෙනා දායක කර ගනිමින් ගුකාලීන ශක්තිමත් අරමුදලක්..
නිමල් රාජපක්ෂ ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර…
ගංවතුර බැස යන තත්ත්වය තුළ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න
නිමල් රාජපක්ෂ ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත්…
සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් මුදා ගැනීමට නාවික හමුදාව සමත්විය(video)
නිමල් රාජපක්ෂ අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ගංවතුරෙන් ආපදාවට…
