රියදුරු බලපත් සේවාව සුපුරුදු පරිදී (video)
නිමල් රාජපක්ෂ-මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් හෙට (03) සිට සුපුරුදු පරිදි සිදු කරන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල්…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 32 ක් හෙට ධාවනයට
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට දැඩි ලෙස හානි සිදුවුවත් මගි ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (03)දිනයේ දුම්රිය…
අපදා තත්ත්වයෙන් බලවේග කට්ටල 39 හිරවෙයි
නිමල් රාජපක්ෂ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලවේග කට්ටල 39 ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම මත සාමාන්‍ය කාර්යාල…
ඉතිහාසයේ වැඩිම හයේ පහර රෝහිත් ෂර්මා ගෙන්
ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා (Rohit Sharma) එක්දින ජාත්‍යන්තර (ODI) තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කිරීමේ වාර්තාවට හිමිකම්…
ජපානයේ විශේෂඥයින් සහ වෛද්‍ය වෘත්තිකයින් 31 ක් මෙරටට
දේවින්ද පිණිදිය මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම…
ජනවාරි මුල් සතියේ උසස් පෙළ ඉතිරි විෂයයන් පැවැත්වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි. ආපදාවන්ට ලක්…
විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකාඩාවුඩි බෝරා ප්‍රජාවෙන්රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ…
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන්…
ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.…
සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය
නිමල් රාජපක්ෂ ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට…
