අගමැති හරිනි චීනයේ සංචාරයක
චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී…
තැනින් තැන සවසට වැසි.
දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
ගිනි අවි 2 පතරොම් තොගයක් සමගින් අයෙක් අත්අඩංගුවට .
තිස්සමහාරාම පොලිස්වසමේ මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් හා පතරොම් තොගයක් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අද (11) පෙරවරුවේ…
බදුල්ල හෙද විදුහල ප්‍රතිසංස්කරණයට මිලියන 15 ක්..
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා බදූල්ල හෙද විදුහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය. එහිදි රොහලේ තිබෙන…
මාතර දෙයියන්දර අවසන් මහා රන්දොලි පෙරහැර අද
මුල්කිරිගල , ගුණරත්න මාතර දෙයියන්දර කළුගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පුජෝත්සවය අවසන් රන්දෝලි මහා පෙරහැර ඔක්තෝම්බර් 11වන දින (අද)…
ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවයට නාවික හමුදාවෙන් ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
නිමල් රාජපක්ෂ . ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක…
යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිල උසස්වීම්..
නිමල් රාජපක්ෂ 2025 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදුනු 76 වන යුධ හමුදා දින සැමරුමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර්…
සුරක්ෂා ප්‍රතිලාභ වැඩි කෙරේ.
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, සිසුන්ට හිමි වන ප්‍රතිලාභ වැඩි කරමින් නව ගිවිසුමක් අධ්‍යාපන අමාත්‍යාංශ…
නැතින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
විදුලි රැහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ,කැළණි කේබල් BMICH හිදී (VIDEO)
නිමල් රාජපක්ෂBMICH හි පැවැත්වෙන 2025 ටෙක්නෝ ප්‍රදර්ශන සදහා ශ්‍රී ලංකාවේ විදුලි රැහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන කැළණි කේබල් සමාගම හෝල්අංක A…
