ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි.
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා 2025 නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය…
බස් ගාස්තු අද සිට කාඩ් පතින් ගෙවීම් අරඹයි
නිමල් රාජපක්ෂ බස් ගාස්තු, විද්‍යුත් කාඩ්පත් ඔස්සේ ගෙවීමේ වැඩසටහන අද (24) පෙරවරු 8:00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන ඇමති…
පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත්..
දිවයින අශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඒ…
ටොෆී ටින් වලින් මතුවු යේ අදහා ගත නොහැකි දෙයක් (video)
නිමල් රාජපක්ෂ රුපියල් මිලියන 250 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙකු බණ්ඩාරනායක…
තැපෑලෙන් මිලියන 150 කුඩු..
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී රුපියල් මිලියන 150ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක්…
නවගමුව පත්තිණි දේවාලය දින 7 වසයි
නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලය දින 07 කට වසා දැමීමට තීරණය කර ඇත.නවගමුව දේවාලයේ භාරකාරීත්වය දරණ නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ…
අයහපත් කාලගුණයෙන් මරණ 9 ක්
අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා…
නවීන පහසුකම් වලින් හෙබි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් ..
නිමල් රාජපක්ෂරුපියල් මිලියන 129 වියදමකින් දඹුල්ලේ නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය 2026 වසරේ අගෝස්තු මාසය වනවිට ඉදිකිරිම්…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට..
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 21 වැනිදා මාතර සිට කොළඹ මරදාන බලා…
සංවිධිත ව්‍යාපාර සඳහා ඉදිරියේදී රජයෙන් සහන රැසක්
නිමල් රාජපක්ෂ මෙරට කර්මාන්තකරණයේ පුනරුදයක් ඇති කිරීමට නම්, දේශීය ව්‍යාපාරිකයන් තම ඵලදායිතාව අවම වශයෙන් 30%කින් වර්ධනය කර ගැනීමේ සැලැස්මක් සකස්…
