බස් ගාස්තු හෙට සිට විද්‍යුත් කාඩ්පතින්..
නිමල් රාජපක්ෂ බස් ගාස්තු, විද්‍යුත් කාඩ්පත් ඔස්සේ ගෙවීමේ වැඩසටහන හෙට (24) සඳුදා පෙරවරු 8:00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන…
අවධානයෙන් සිටින්න ගංවතුර අවධානමක්
දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දැදුරු ඔය…
මි.මී. 100ට වැඩි තද වැසි..
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) දිනයේ මි.මී. 100ට වැඩි තද…
සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම්
නිමල් රාජපක්ෂ සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්,…
පස් කන්ද කඩා වැටීමෙන් මිය ගිය ගණන 6 දක්වා ඉහළට..
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාවනැල්ල…
l නුවර පාර නාය ගිය තැනින් සම්පූර්ණයෙන් වසයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට…
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ
නිමල් රාජපක්ෂ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර…
මාලඹේශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති
මාලඹේශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි…
ඒකාබද්ධ විපක්ෂ රැලියට ජනගඟක්..
නුගේගොඩදී පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ‘මහා ජන හඬ’ මහා ජන රැලියට අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන පිරී ඉතිරී ගොස් තිබිණ හයිලෙවල් මාර්ගයෙන්,…
