කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන පාලනයක් අපි ඇති කර තිබෙනවා- ජනපති (photo)
නිමල් රාජපක්ෂ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය…
ශ්‍රමික ප්‍රජාවට සපයන සුභසාධන සේවාවන් පිළබඳව පුදුමයට
නිමල් රාජපක්ෂ විගමණික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන සුභසාධන පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැනගත්…
අද රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
නිමල් රාජපක්ෂ උඩරට දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය පෙරේදා සිට ඇනහිට තිබුණි. මාර්ග හා කර්මාන්ත…
කසළ කළමනාකරණය ප්‍රජා මට්ටමෙන්
කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින්, පාසල් මට්ටමින් දැනුවත් කිරීම් අවශ්‍ය යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය බස්නාහිර පළාත් කසළ කළමණාකරණය…
උඩරට දුම්රිය ධාවනයට තාමත් බාධා
උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට…
සවස තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින්…
අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව සුදුසු ලබයි
ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ ‘A’ ලකුණු 6කින් පරාජය කර අවසන් පූර්ව තරගයට…
‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනට
නිමල් රාජපක්ෂ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා (2025 නොවැම්බර් 18) වන දින උදෑසන දිවයිනට…
ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව..
දේවින්ද පිණිදියලංකාව පුරා ඵලදායිතාව, නවෝත්පාදන සහ ආයතනික විශිෂ්ඨත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික…
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි- ජනපති
නිමල් රාජපක්ෂ උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා…
