චීනයේ හයිනාන් (Hainan) පළාත සහ ලංකාව අතර වෙළඳ සබඳතා
නිමල් රාජපක්ෂ චීනයේ හයිනාන් (Hainan) පළාතේ පැවැත්වෙන china international consumer product expo 2026 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයන්ට ආරාධනා කිරීම…
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්
දේවින්ද පිණිදිය අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි…
උඩරට දුම්රිය පිලි පැනීමක්…(video)
නිමල් රාජපක්ෂ මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 4.00 ට සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද උදෑසන ඔහිය දුම්රිය ස්ථානයේ දී…
උඩරට දුම්රිය පිලි පැනීමක්…
නිමල් රාජපක්ෂ මහනුවර දුම්රිය ස්ථානයෙන්සි පෙරවරු හතරට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද උදෑසන ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට…
ඖෂධ වර්ග රැසකට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනයටයි.
නිමල් රාජපක්ෂ අධ්‍යාපනය යනු සාමුහික ව දැනුම බෙදා ගැනීමේ ක්‍රියාවලියක් බවත්, මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව…
කෝටි 11 කූෂ් ගුවන් තොටුපලේ පාර්සලකින් හමුවෙයි
දේවින්ද පිණිදිය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු…
පලාත් කිහිපයකට වැටින් විට වැසිහෝ ගිඟුරුම් සහිත වැසි
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු…
මීටියාගොඩ වෙඩි තැබීමක්-කාන්තාවක් මරුට
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (17) රාත්‍රි 8.30ට…
දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක්
නිමල් රාජපක්ෂ දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක්…
