භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා…
ග්‍රහන සතිය තුළ ගම්පහින් සැකකරුවන් 13 ක් අත්අඩංගුවට (video)
නිමල් රාජපක්ෂ සුරාබදු කොමසාරිස් ජෙනරාල් විශේෂ ග්‍රහන සතියක් ප්‍රකාශයට පත්කර තිබු බැවින් කඩවත, වේයන්ගොඩ , අලවල , යක්කල මොරැන්න ,…
ප්‍ර.සභා මන්ත්‍රීවරයකු ගංජා සමගින් අත්අඩංගුවට.
බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන…
පලාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පාසල් මට්ටමින්..
දිවයිනේ සියලුම පාසල් හා විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් නිකුත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.…
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා
අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා…
2030 දී සියලු ගම්මාන ඵලදායිතා ගම්මාන බවට පත් කිරීම අරමුණයි — කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්
දේවින්ද පිණිදිය 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන ඵලදායීතා ගම්මාන බවට පත්කිරීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අරමුණ බව…
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම(video)
නිමල් රාජපක්ෂ සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 16 දින, කොළඹ…
අපේ මානව සම්පත ඇගයීමට ලක් වන අයුරින් පරිවර්තනය කළ යුතුයි-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
. නිමල් රාජපක්ෂ අපේ මානව සම්පත ඇගයීමට ලක් වන ඉල්ලුමක් ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ද අප සතු…
ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට, විද්‍යාව අපගේ ජාතික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් විය යුතුයි
නිමල් රාජපක්ෂ “විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” තේමා කරගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ලෝක…
