අවුරුදු සමයේ අධිවේගයෙන් මිලියන 536 ආදායමක්
දේවින්ද පිණිදිය සිංහල අලුත්අවුරුදු සමයේ 10 වෙනිදා සිට 20 වෙනිදා දක්වා දින දහයක් තුළ අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහනවලින්…
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කල යුතුයි.
දේවින්ද පිණිදිය අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ නිලධාරීන් සහ ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
‘INS NIREEKSHAK’ යුද නෞකාව පුහුණු වැඩ සටහනක් සඳහා කොළඹ වරායට
දේවින්ද පිණිදිය ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක්…
වාහන දෙකක් සමගින් රුපියල් කෝටි 10 තෙන්ඩු කොල තොගයක් අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ හලාවත,බංගදෙනිය,කරඹ ප්‍රදේශයේ දි අද (.21) අලුයම සිදු කරන ලද වැටලිමකදී රුපියල් කෝටි දහයක් වටිනා තිරු බදු නොගෙවා මෙරටට…
ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබාදෙමින් පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් අද ඇරඹේ
නිමල් රාජපක්ෂ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන් ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ආරක්ෂිත, සුවහපසු සහ විශ්වාසී…
‘ඒහි පස්සිකො’ (Come and See) සාම පාද යාත්‍රාව වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දිවයිනට වැඩම කරති(video)
නිමල් රාජපක්ෂ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර…
ජීවන ගමන පැදයන්න වෙර දරණ දුමින්දයන් (video)
නිමල් රාජපක්ෂ තම ව්‍යාපාර කටයුතු සාර්ථක වීමත් සමගින් රැකියාවට සමුදිමට කටයුතු කල බව දුම්න්ද ගුණවර්ධන මහතා පැවසුවේය. ඉතා කුඩාවට එවකට…
පොලිස් බාලදක්ෂ අංශය නිල වශයෙන් ආරම්භ කෙරේ
මාතර -නුවන් පොලිස් බාලදක්ෂ අංශය නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්…
සුරාබදු දෙපාර්තුමේන්තුව පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක්
නිමල් රාජපක්ෂ සුරාබදු දෙපාර්තුමේන්තුව පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක් සපුරා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී්.එන්. ඒ.…
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ආලෝකා සමගින් දිවයිනට
සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ. සාම…
