ළමුන්ට ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කෙරේ-අධිකරණ ඇමතිගෙන් තීරණයක්
නිමල් රාජපක්ෂ ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ ඇමති හර්ෂණ…
යාපනයෙ මුහුදු තීරයෙන් රුපියල් මිලියන 7 කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.
නිමල් රාජපක්ෂ යාපනය මාමුනෛයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන හතත් (07) වටිනා කේරළ කංසා තොගයක් පසුගියදා…
විදුලි සේවකයින් අදත් ලෙඩවෙයි..
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. අකුරට වැඩ කිරීමේ වෘත්තිය…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් මෙරට ජාතික සැමරුම් උත්සවය කොළඹ දී.
නිමල් රාජපක්ෂ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස…
පසුගිය පාලකයන් සංවර්ධන ව්‍යාපෘතිවලට කළ දේශපාලන බලපෑම් මේ රජය අවසන් කළා
නිමල් රාජපක්ෂ මේ රටේ ජනතාව වසර හැත්තෑවක් ගමන්ගත් වැරදි පාර වෙනුවට පසුගිය සැප්තැම්බර් 21 ජයග්‍රහණයෙන් ආරම්භ කළ නව මාවත මෙරට ආර්ථික,…
බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ට 2 දක්වා රැදවුම් නියෝග
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින්…
නව තැපැල් කාර්යාල 2 කට 18 සහ 20 මුල්ගල් තැබීමට නියමිතයි
නිමල් රාජපක්ෂ ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 29.5 ක වියදමින් නැගෙනහිර පළාතේ…
ජාත්‍යන්තර ඕසෝන් දිනට සමගාමීව යුද්ධ හමුදාවේ මුලික්තවයෙන් දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක්(video)
නිමල් රාජපක්ෂ- සෑම වසරකම සැප්තැම්බර් 16 දිනට යෙදෙන ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීමේ දිනට සමගාමීව යුද්ධ හමුදාවේ මුලික්තවයෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක්…
වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය “Industry Expo 2025 හෙට සිට..
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය…
