දීපවාලියට පාසල් නිවාඩුයි..
දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට…
“සැරයටි සිතුවිලි 2025” සැමරුම් දින උළෙල ..
නිමල් රාජපක්ෂ 56 වැනි සුදු සැරයටි දිනය පසුගිය 15 වැනි දිනට යෙදි තිබු බැවින් එයට සමගාමීව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී…
ජේලර් වරයකුටත් වැඩ වරදී..
කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර…
අද මහා වැස්සක් ..
බස්නාහිර සහ දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්…
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට(video)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර…
දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ කුඩු කිලෝ 53ක්
නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන එන ලද ධීවර බෝට්ටුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 53.134ක් තිබූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව…
අගමැති ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ. මේ සම්බන්ධව X…
අස්වැසුම ප්රතිලාභ පවුල් ලක්ෂ 12 කට
නිමල් රාජපක්ෂ අස්වැසුම ප්‍රතිලාභය ලබන දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කාන්ඩවල පවුල් ලක්ෂ 12 සවිබලගැන්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ…
ජනතාවට විශේෂ දැනුම් දීමක්
නිමල් රාජපක්ෂ *බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන් සඳහා කරනු ලබන දැනුම් දීමයි.*2025 ඔක්තෝබර් 17 වන දින මධ්‍යහ්න 12.00…
දුම්රිය රියදුරන් දුම්රිය නවත්තයි මගීන්ම හ මග
දුම්රිය රියදුරන්ගේ හෙට පැවැත්වීමට නියමිත පරීක්‍ෂණයක්හේතුවෙන් අද දිනයේ රියදුරන් නිවාඩු දමා ඇතැයිදුම්රිය මූලස්ථානය පවසයි මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය බොහෝ දුම්රියන්…
