දීපවාලියට ජනපතිගෙන් සුබ පැතුම්
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය හෙටට (20) යෙදී තිබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම…
විසි වසරකට පසු සුරියවැව පාරක් කාපට් අසුරයි
මුල්කිරිගල ගුණරත්න පුනරුදයට මඟ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ සුරියවැව ප්‍රාදේශිය ලේකම් කොඨටාසයේ රන්මුතු වැව , මිහිඳු ගම මැද පාර වසර…
යුධ හමුදා බහුවිධ වෛද්‍ය සායනය අටවන වරටත්(video)
නිමල් රාජපක්ෂයුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ සංකල්පයක් මත, ආබාධිත රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්/ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් හා…
සවසට සුළං සමගින් ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
වෘත්තීය ක්‍රියාමාර්ගය 21 දාට කල්යයි
නිමල් රාජපක්ෂදුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමග ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟ තාවයෙන්ඊයේ රාත්‍රියේ සාකච්ජාවක් ලබා දුන් බැවින් එහි ප්‍රථිපල අනුව ඊයේ…
වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි (video)
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ…
සැබෑ වෘත්තීය සමිති නායකයෝ හිටියානම් මේ රට සංවර්ධිත රටක් (video)
නිමල් රාජපක්ෂ මේ රට විනාස කරන කම්ම වෘත්තීය සමිත් කටවහගෙන හිටියා .සැබෑ වාත්තිය සමිති නායකයෝ හිටියානම් මේරට සංවර්ධිත රටක් වෙන්න…
ජලාශ දෙකක වාන් දොරටු විවෘත කෙරේ.
දිවයිනට ඇද හැලෙන ධාරානි පාත වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හයකින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට…
අද මධ්‍යම රාත්‍රියේ සිට නියාමකවරු අතිකාල වලින් ඉවත්වෙයි
නිමල් රාජපක්ෂ- දුම්රිය නියාමක වරුන්ගේ පවතින ගැටළු වලට නිසි විසදුමක් බලධාරීන් ලබා නොදීම හේතුවෙන් අද (18)මධ්‍යවම රාත්‍රී 12 සිට පැය…
සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකයක්.. (HDU)
මෙරට මාතෘ රෝහලක පළමු අධි සත්කාර ඒකකය ලෙස, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04…
