අග්බෝ ඇතා නිරුපද්ධිතව සොයා ගනී-
නිමල් රාජපක්ෂ- අග්බෝ ඇතා නිරුපද්ධිතව නාච්චිදුව රක්ෂිතයෙන් සොයා ගත් බව පරිසර අමාත්‍යංශය පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද…
විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
නිමල් රාජපක්ෂ- ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳ හා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර පසුගිය 17දා රජරට විශ්වවිද්‍යාලයේදී…
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධානතම අභියෝගය බෝනොවන රෝගයි
දේවින්ද පිණිදිය පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි. – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
“අග්බෝ” ඇතා සොයා ත්‍රිවිධ හමුදාවේ සහ වනජීවී නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුම අදත්(video)
නිමල් රාජපක්ෂ- තුවාල ලබා සිටින බවට වාර්තා වන “අග්බෝ” ඇතා සොයා නාච්චාදූව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වනජීවී දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා…
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ- පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ‘කාවන්තිස්ස’ නමැති හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට…
සවසට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
නිමල් රාජපක්ෂ- දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…
අග්බෝ ඇතා සොයා හෙටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි
නිමල් රාජපක්ෂ – අග්බෝ ඇතා සොයා අද දිනය පුරාම යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.…
දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
නිමල් රාජපක්ෂ ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය මගින් නායයෑමේ අනතුරු ඇගිවීම් දිස්ත්‍රික් ගණනාවකට නිකුත් කොට තිබේ. අනතුරු ඇඟවීමේ මට්ටම 2 –…
බස්නාහිර පළාත නියෝජනය කරන දරුවන් 320 දෙනෙකුට ශිෂ්‍යත්ව
නිමල් රාජපක්ෂ- සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මඟින් සංවිධානය කරනු ලැබූ “දිරිය දරු ප්‍රණාම” ශිෂ්‍යත්ව…
දිගන රජජවැල්ල ශ්‍රී කාලි අම්මාන් දේවාලයේ වාර්ෂික තේරු මංගල්‍යය
( තෙල්දෙණිය නිශ්ශංක වික්ටෝරියා කලාපයේ පිහිටි පුධාන පෙලේ හිංදු දේවස්ථානය වන දිගන රජවැල්ල ශ්‍රී කාලි අම්මාන් දේවාලලයේ වාර්ෂික තේරු මංගල්‍යය…
