හලාවත වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 650 ක වාර්තාගත ලාභයක් – සේවකයින්ට රුපියල් 176,900 සිට දිරි දීමනා
දේවින්ද පිණිදිය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත හලාවත වැවිලි සමාගම, 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින්…
සුපිරි වෙළදසල් හතරකින් කෝටි දෙකක් විටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ..(photo)
නිමල් රාජපක්ෂ – සිංහල අවුරුදු සමයේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා අලෙවි කිරීමට තිබු රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය මත්පැන් බෝතල්…
දකුණු කොරියාවේ E8 රැකියා සදහා නියමු ව්‍යාපෘතියේ පළමු පිරිස අප්‍රේල් 14 පිටත් වෙයි
නිමල් රාජපක්ෂ ප්‍රශ්න සහගත වූ දකුණු කොරියාවේ E 8 කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කිරීම නව රජය මැදිහත්වීම…
“Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගේ උපරිම සහාය
නිමල් රාජපක්ෂ ආපදාවට පත් වූ පවුල් වෙනුවෙන් ආරම්භ කළ “Healing Sri Lanka” වැඩසටහනට උපරිම සහයෝගය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා පවසයි.…
කැනඩා සිහින පෙන්වා කෝටි තුනක් වංචාකළ තිදෙනෙකු දැලේ…
නිමල් රාජපක්ෂ- කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
නිවාස අහිමි වු අයට වන්දි මුදල්..
දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයෙන් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ නිවාස හා දේපල රැසකට හානි සිදුවිය. සිදු වූ සියළුම හානි සදහා කඩිනම් වන්දි…
නීති විරෝධි මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 19 අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ කඩුවෙල ,මහරගම , බත්තරමුල්ල යනාදී ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් පෙරීම් , ළග තබා…
පාසල් නිවාඩුව අදින් ඇරඹේ
රජයේ පාසල් පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට…
පලාත් කිහිපයකට තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Associationවෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association (FTZMA) විසින්…
