වට්ටක්කා කිලෝව 25ටවත් දෙන්න බෑ.. කිලෝ ලක්‍ෂ ගානක් කුණුවේ..
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට…
හරිනි අගමැතිකමින් ඉවත් කර බිමල්ව පත් කරන්න ජවිපෙ උත්සාහ කරනවා – ගම්මන්පිල
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් යළි නිවැරදි කළ හැක්කේ එතුමියට හෝ ජනාධිපතිවරයාට පමණක් බව පිවිතුරු හෙළ…
මින්නේරියේ අනතුරකින් 27 ක් රෝහලේ
මින්නේරිය බටු ඔය පාලම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඇත. සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 27…
විටින් විට වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය දයා ලංකාපුර..
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා…
කෝටි ගානක රන්බිස්කට් සමගින් අයෙක් කටුනායකදි කොටු
ඩුබායි රාජ්‍යයේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙනා රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට..(video)
නිමල් රාජපක්ෂ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද 11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණෙති . එසේ…
දක්ෂිණ අධිවේගයේ අනතුරක්..
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඇල්පිටිය – කුරුදුගහහැතැක්ම හුවමාරුව ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල…
ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් වාලච්චේනේදී
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ ජීවිත…
අගමැතිකමෙන් ඉවත් කලොත් හරිනි සමග 54ක් ස්වාධීන වෙයි..?
හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් පැහැදිලිවම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමිවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන්…
