තෙල්දෙණිය- නිශ්ශංක
දිගන අඔකොටේ වියට්නාම භාවනා අසපුවේ වාර්ෂික කඨින පිංකමට වියට්නාමය හා කාම්භෝජය ඇතුලු බොද්ධ රටවලින් බස් රථ දෙකකින් සැදෑවතුන් පිරිසක් එක්වෙති අඩු ආදයම් පවුල්වලට වියලි ආහාර මලු බෙදා දුන්නේය.
දිගන අඔකොටේ වියට්නාම බොද්ධ භවනා අසපුවේ වාර්ෂික කඨිණ පුණ්‍ය මහොත්සවය දහා හත හා දහා අටවන දින වල විහාරාධිපති වියට්නාමයේ ආනන්ද හිමියන්ගේ අනුශාශනා පරිදි පැවැත්විණි
දහා අටවන දින පැවැති දහාවල් සංඝගත දක්ෂිණාවට භික්ෂුන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලා සියයක් නමක් වැඩම කර සිටියහ
එදින දහාවල් පැවැති කඨිණ දහාවල් දානයට හා කඨිණ චීවර පුජාවට වියට්නාමය කාම්භෝජය වැනි බොද්ධ රටවලින් සැදෑවතුන් විශාල පිරිසක් බස්රථ දෙදකකින් පැමිණ සිටියහ
එදින(2026.11.18) අඔකොටේ අඩු ආදායම්ලාභි පවුල් සියයක් සදහා වියලි ආහාර මලු ලබා දිමේ වැඩසටහනක්ද පැවැත්විණි
