වෙන්කල ආසන වල ගමන් කිිරීමේදී ආසන වෙන්කලඅය අනිවාර්යයෙන් සිටිය යුතුයි
නිමල් රාජපක්ෂ වෙන්කල ආසන සහිත මැදිරිවල ගමන් කිරීමේදී ආසන වෙන්කල අය අනිවාර්යයෙන්ම සිටිය යුතු බවත් එක් අයෙකුට ආසන පහක් වෙන්කල…
ඉන්දීය ධීවරයින් 7 ක් සමගින් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. වර්තමානයේ යෞවන…
ගම්පහට පැය 10 ක ජල කප්පාදුවක් ..
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා…
පලාත් කිහිපයකට සිහින් වැස්සක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ටයිම්ස් චතුරශ්‍රයේ වෙඩි තැබීමක්..
නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි තුවාල…
ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්..
ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී…
වාහන ආනයනය සමග මෙරට ආනයන වියදම විශාල ලෙස ඉහලට…
ශ්‍රී ලංකාවේ ආනයන වියදම 2025 වසරේ මුල් මාස හය තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. මහ බැංකුව විසින් නිකුත්…
රාජපක්ෂලා රොකට් යවලා ලංකාවේ අභ්‍යවකාශ කොටස ටෙන්ඩර් නැතිව දීලා..- වසන්ත
ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.…
ගාර්ඩ්මෝර් දිය ඇල්ල සංචාරක පුරවරයක් කරනවා..- නි. ඇමති
2026 වන විට ගාර්ඩ්මෝර් දිය ඇල්ල සංචාරක පුරවරයක් බවට පත් කිරීමට රජය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ…
