නිවසක ගින්නෙන් හත්හැවිරිදි දරුවකු පමණක් මිය ගිහින්..
බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අයෙක් අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු පොලිස්…
හෙට ආරම්භ කෙරෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්..
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන විභාග…
ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
දුම්රියේ වෑන් රථයක් හැපෙයි..
මරදාන සිට මාතර බලා ධාවනය වු දුම්රියේ අලුත්ගම දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක්…
කඩුවෙලදී පොලිස් වෙඩි තැබීමක්
කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය වෙඩි තැබීමක් සිදු කර තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු…
කරාතේ තරගාවලියේ ජය යුධ හමුදාවට (video)
නිමල් රාජපක්ෂ 13 වන ආරක්ෂක සේවා කරාතේ තරගාවලිය පසුගියදා( 4 සහ 05 )දිනයන් තුළ යුද්ධ හමුදා සත්කාරකත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා…
හොරට ගිය 35 ක් පැය තුනකදි අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂබම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිදු කල ප්‍රෙව්ශපත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කළ මගින් 35 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන…
දිස්ත්‍රික් කිහිපයකට සවසට තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ…
කෙන්යාවේ ගුවන් අනතුරකින් 6ක් මරුට
කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති…
