නව ප්‍රධාන ලේකම්වරිය ලෙස වැඩ භාරගනී
ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වු අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය සිය තනතුරේ වැඩ බාරගැනීම අද (04) පළාත් සභාවේ ප්‍රධාන…
අනවසර ධීවර කටයුතුවල යෙදුණු ධීවරයින් 4 ක් නාවික හමුදා භාරයට ..
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයටයාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ…
ඇමරිකා බද්ද අඩුකර ගත්තේ ජනපති අනුරගේ සන්සුන්, ප්‍රායෝගික නායකත්වයෙන්..- මලික්
හිටපු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ තීරු බද්ද 20% දක්වා…
නාවික හමුදාපති හදුනාගැනීමේ පෙරට්ටුවට එන්නේ කොටි ත‍්‍රස්තවාදයේ නැගෙනහිර පළාගේ බුද්ධි ප්‍රධානියා…
අපි දන්නවා මේ රටේ ආර්ථිකයට වගේ ම රටට විශාල සේවයක් කළා ඔබ ඒ වගේ අපේ ආණ්ඩුව හැමදාම ඒ වගකීම සහ…
ඩඩ්ලි සිරිසේන කියන්නේ හොඳ මනුෂ්‍යයෙක්.. අපි ඩඩ්ලිට ගරු කරන්න ඕන…- ලාල් කාන්ත
මිනිස්සු බැන්නට තරහ වුණාට ඩඩ්ලි සිරිසේන කියන්නේ හොඳ මනුෂ්‍යයෙක්. වැලි කැට නැතිව බත් ටිකක් කන්න තරමට සහල් නිෂ්පාදනය දියුණු කළේ,…
කැළණිවැලියේ අනවසර ඉදිකිරීම් ඉවතට (video)
නිමල් රාජපක්ෂ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසරයෙන් තනා තිබු නිවාස තුනක් ඊයේ (03) කඩා ඉවත්කල බව මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින්…
අලුතෙන් විවාහ වෙන අයට රජයෙන් ගෙයක් දෙනවා..
අලුතෙන් විවාහ දිවියට එළඹෙන යුවළවල් සඳහා රජයෙන් නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. විවාහ…
ඔක්කම්පිටිය පොලිස් OIC රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ…
Starlink රටපුරා සිංගර් අලෙවිසැල් ඔස්සේ සිල්ලරට විකිණිල්ල අරඹයි..
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට අදාළ උපකරණ සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහරින්නා ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පත් කර ඇති බව…
කැරම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට.
නිමල් රාජපක්ෂ ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා කැරම් තරඟාවලියේ පිරිමි හා කාන්තා සුරතාවය…
