පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ…
වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාදනය සඳහා රුපියල් මිලියන 500ක්…
නිමල් රාජපක්ෂ – මේ වසරේ වැඩිහිටි තැනැත්තන් සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වියදම් කිරීමට රජය සැලසුම් කර ඇතැයි ග්‍රාමීය…
විදේශිකයිට රියදුරු බලපත්‍ර අද සිට ගුවන්තොටුපලින්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියදුරු බලපත්‍ර සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම…
අවසන් කුඹල් පෙරහර අද .
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02)…
මාතර වෙඩි තැබීමක් ..
මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ඉන්දියන් ජාතිකයින් 2 අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී යේ ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය…
අදත් තැනින් තැන වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ…
අරුණ ජයසේකර ඉල්ලා අස්විය යුතුයි..- අගරදගුරු ප‍්‍රකාශක මාධ්‍ය හමුවේ..
රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා වහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව ඇතැයි කාදිනල් මැල්කම්…
ජනපති නවතින හෝටලය අසලින් පුපුරන ද‍්‍රව්‍ය තොගයක් හමුවේ…
ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථා වලදී නවාතැන් ගන්නා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට…
හුංගම වෙඩි.. අයෙක් මරුට…
හුංගම පොලිස් වසමේ පිට්ටනියාය, පිංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර සැකකරු හුංගම පොලිස්ථානයට පැමිණ භාර වී ඇති අතර එම…
