සවසට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන…
නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව පසුගියාදා ( 29 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති…
නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න රැසක් නීතියේ රැහැනට..
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට…
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පසුපස මගීන් ද අසන පටි පැළඳීම අද 01) සිට අනිවාර්යයි.
නිමල් රාජපක්ෂ. ආරක්‍ෂිත ආසන බඳ පටි පැළඳීම මගින් සුරක්‍ෂිත රිය ධාවනයටත් මගී හා දේපළ ආරක්‍ෂාවටත් මහත් පිටුවහලක් ලැබෙන බව මාර්ග…
අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කළ මුදල් 80%ක් ඉතිරිවෙලා..
පසුගිය අයවැයෙන් ට සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය…
අමෙරිකානු තීරු බදු තවත් අඩු කිරීම ගැන රජය කරුණු පහදයි
අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ.…
බදු අඩු කරන්න ඇමරිකාව සමග ආරක්‍ෂක හා වෙලද ගිවිසුමක්..?
ඇමෙරිකාව විසින් පනවා ඇති තීරුබදු අනුපාතයන් තවදුරටත් පහත ලබා දැමීම සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.…
ගමේ සියළුම සමිතිවල බලය අල්ලන්නැයි ජවිපෙන් පහලට දැන්වීමක්…?
කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති…
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 06 වැනිදා මැදියම් රැයෙන් අවසන්…
එළැඹෙන අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව…
හිටපු ජනාධිපතිවරැන්ගේ වරප‍්‍රසාද කපනවාට මං කැමතියි.. නමුත් ඔවුනට ආරක්ෂාව දෙන්න ඕන..
හිටපු ජනාධිපතිවරුවන්ට ලබා දෙන වරප්‍රසාද නැති කිරිමට රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය රජය විසින් ගත් හොද ක්‍රියාමාර්ගයක් බව…
