කථානායක නිල නිවස අතහරී.. ‘පර්යේෂණ මධ්‍යස්ථානයක්’ කරන්න යයි..
කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ…
ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට තීරණයක්
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාවන තීරුබදු සියයට 20 දක්වා අඩු කරන බවට එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයට…
නිලාවැලි මුහුදේ ආපදාවට පත් විදේශීය සංචාරකයින් 03ක් නිරුපද්‍රිතව බේරාගනී..
නිමල් රාජපක්ෂ නිලාවැලි මුහුදේ ආපදාවට පත් විදේශීය සංචාරකයින් 03ක් නිරුපද්‍රිතව මුදාගැනීමට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමත්වෙයි ත්‍රිකුණාමලය, නිලාවේලි ගොපාලපුරම් වෙරළ තීරයේ දියනාමින්…
මහනුවර ඇසළ පෙරහරට විශේෂ දුම්රිය ..
මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, 4 වැනිදා සිට 8…
පලාත් කිහිපයකට සවසට තද වැසි ..
උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (01) සවස 1න් පමණ පසුව තැනින්…
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කරයි
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද (31) දින නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…
එංගලන්තයෙන් ගෙනා ජීප් රිය සොයා විමර්ශන
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ගේ දියණියත් බෑණාත්, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුත්‍රයාත් අත්අඩංගුවට ගැනීමට මුල්වූ කොටස් එකලස් කළ බව…
මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස්
මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස…
කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්.
නිමල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (31) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි…
යතුරුපැදියක් ලොරියකට යටවේ.. බිරිද එතැනම මරුට.. සැමියාට බරපතලයි..
මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී යතුරු පැදිය ධාවනය…
