යුධ හමුදාවෙන් දීප ව්‍යාප්ත වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
නිමල් රාජපක්ෂක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් “තේමාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා යුධ හමුදාව…
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සමඟ SLIM අත්වැල් බැඳගනී(video)
නිමල් රාජපක්ෂ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) මඟින් රටපුරා ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා…
බම්බලපිටිය දුම්රිය ස්ථානයේදි හොරට ගිය 40 ක් කොටු -ඒ අතර කාන්තාවන් 23 ක් ..
නිමල් රාජපක්ෂබම්බලපිිටිය දුම්රිය ස්ථානයේ ඊයේ (29) පෙරවරුවේ පැය තුනක කාලයක් තුළ සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවක දි කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැති මගීීන්…
මහවැලි ගගට නගර සභාවේ කසල මුදාහැරේ…
හැටන් නගරයේ දෛනිකව නගර සභාව විසින් බැහැර කරන කැලි කසල වලින් කොටසක් මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ගලා බසිනා…
මං තණකොල කෑවා කියා ඔප්පු කරනු..- නාමල්
තමන් බත් මිස ගොයම් හෝ තණකොළ නොකෑ බවත් එසේ කළ බවට ගොවීන් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය…
නාමල්ට ඇප.. වරෙන්තුව මත ගුවන් තොටේදී හෝ අධිවේගයේදී අත්අඩංගුවට ගැනීමක් නෑ..
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ ඔහු අධිකරණය හමුවේ පෙනි පෙනී…
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සියලු බුද්ධි තොරතුරු වාර්තා මගින් නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන බවට දැනටමත් තහවුරු කර ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ගම්වල ජනතාව පවා නාමල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා වන බවට කතා කරන…
ජනාධිපති ගුරුවරුන්ට අපහාස කරන්නේ ඔක්කොම ගුරුවරු මහින්ද ජයසිංහ වගේ කියලා හිතලා…
ලංකාවේ ගුරුවරුන් මූලිකත්වය ගෙන මාලිමාවට කඩේ ගිය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. එහෙත් දැන් ජනාධිපතිවරයා…
ඉන්දීය ධීවර යාත්‍රා 02ක් බත්තලන්ගුන්ඩුව හා මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂබත්තලන්ගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරමට උතුරෙන් වූ මුහුදු සීමාවේ ඊයේ( 28) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව…
ජනාධිපතිට LGBTQ+ පිලිගන්න කිවුවේ මමයි.. අගරදගුරු ගොං කතා කියනවා..- උවිදු
LGBTQ+ අයිතිවාසිකම් පිළිගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතාට උපදෙස් දුන්නේ තමන් විසින් බව බ්‍රිතාන්‍යයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.…
