මාලිමා මන්ත‍්‍රිනියක් ඉල්ලා අස්වෙයි.. සංවිධායක හා ගැටුමක්…
දොම්පෙ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වී ඇත. හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන්…
හිටපු නාවුක හමුදාපති රිමාන්ඩ්…
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා එළඹෙන ජූලි මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.…
අපනයන ආදායම ඩොලර් මිලියන 8 ඉක්මවයි… සියයට 6.7 වර්ධනයක්…!
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 වර්ෂයේ පළමු මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86ට ළඟා වී ඇති බව අපනයන සංවර්ධන…
මිදිගම චූටි ගුවන් තොටේදී අල්ලයි..
28 වන දින රාත්‍රි කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය…
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට තුළ රැදී සිටීමේ ප්‍රවණතාවයක්
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට තුළ රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර…
ප්‍රදේශ කිහිපයකට සුළං සමගින් වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ඌව…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට..
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්…
ඉන්දියාවෙන් පිටුවහල් කළ නමගිය අපරාධ කරුවකු කටුනායකදී අත්අඩංගුවට..
සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවෙන් පිටුවහල් කරන…
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න රිමාන්ඩ්
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර…
ඇසළ පෙරහරට විශේෂ දුම්රියයන් ධාවනයට ..
නිමල් රාජපක්ෂ– මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් මේ මස 04 වනදා සිට 08 දක්වා විශේෂ දුම්රියයන් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි…
