රථවාහන වැරදි සඳහා ස්ථානීය දඩ අයකර ගැනීමේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹේ.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, ඩිජිටල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක…
ත්‍රිකුණාමලයේ අක්කර 3071ක් ඉන්දියාවට..
ජාතික ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කර සිටින්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගිවිසුමකට අනුව…
රට හැර නොයන්න නම් දොස්තරලා ප‍්‍රවාහන පහසුකම් ඉල්ලති..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය වෛද්‍යවරුන් රට තුල රැඳි සීටීම දිරිමත්…
තිලිණි ප්‍රියමාලිට ඇප
හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින…
අල්ලස් ලබා ගත් අයකු R. M. V. එකඅසළදී අත්අඩංගුවට
නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ දී රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලබාගැනීමට තැත් කළ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන…
නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර…
පොදු දේපල පෞද්ගලික දේපල හා සමානව රැකගැනීම පුරවැසියන් ලෙස අප කාගේත් වගකීමක්
නිමල් රාජපක්ෂ වල් වැදි ඇති වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සුද්ද පවිත්‍ර කෙරිණකැලණිය වෙදමුල්ල මහජන…
ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025 (TRINEX – 25) සාර්ථකව නිමාවට පත්වෙයි(video)
නිමල් රාජපක්ෂ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ (TRINEX – 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර…
ගංජා පානය කළ දොඹකර රියදුරු යතුරු පැදි හා වාහන 9 ක හප්පා සිදුකල අනතුරින් එක් අයෙක් මරුට .
බොරැල්ල, කනත්ත හන්දියේ යතුරු පැදි 6 ක මෝටර් රථ 3 හැපී සිදුකළ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා…
මේ වසරේ පළමු මාස හයේ දී ශ්‍රි ලංකාව තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 743 ක් උපයාගනී
මුල්කිරිගල ගුණරත්න . මෙම වසරේ මේ වසරේ පළමු මාස හයේ දී ශ්‍රි ලංකාව තේ කිලෝ මිලියන 126.08 ක් අපනයන කර…
