පාකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි(video)
නිමල් රාජපක්ෂ- ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා, ඉහළ පෙළේ හමුදා…
රෝහල්වල සියළු රෝගීන් පෝරම රැගෙන අධ්‍යක්‍ෂ අත්සන් පෝලිමට..
ජනතාවට සහ රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන පීඩාව පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමටද විධායක සභාව විසින් පියවර…
පරණ අන්තරේ පන්නා අලුත් අන්තරේ මූලස්ථාන බලය අල්ලාගනී…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද (ජූලි 22) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අ.වි.ශි.බ.ම.)…
අගරදගුරු ගැන බොරු කීවාට බිමල් අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසි යයි..
නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පුජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ හා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා මධ්‍යම කාරක…
ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට එකම බද්දක්..
ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කරන ලොව කුඩා රටවල් 150කට ඒකාකාරී තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස්…
අනවසරයෙන් ධීවර කටයුතු වල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් සමගින් 4 දෙනෙකු දී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු…
ජාතික ඩිප්ලෝමා දෙකකට NVQ6 සහතිකය පිරිනැමීමට අනුමැතිය
ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් සඳහා NVQ 6 මට්ටමේ සමානතා…
භික්ෂුන් වහන්සේලාට, ආචාර්ය මණ්ඩලයට සහ දහම් පාසල් දරුවන්ට පොත්පත් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්
නිමල් රාජපක්ෂ ආරක්ෂක සේනා මූලස්ථාන නැගෙනහිරහි රාජකාරී සංචාරයක් අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය…
රුපියල් බිලියන 181 වටිනා හෂීෂ් සමගින් කැනේඩියානු කාන්තාවක් ගුවන් තොටේදී අත්අඩංගුවට (video)
නිමල් රාජපක්ෂ- කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට දෝහා හරහා කටාර් ගුවන්සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් (වයස…
තරුණියකගේ මුදල් පසුම්බියක් සොරාගන්නා අවස්ථාවේදීම සැකකරු දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට කොටු
නිමල් රාජපක්ෂ- දුම්රියට ගොඩවන මගීන්ගේ මුදල් පසුම්බි ජංගම දුරකථන සොරා ගන්නා නමගිය අපරාධ කරුවකු කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ආරක්ෂක නිලධාරින්…
