රුපියල් බිලියන 181 වටිනා හෂීෂ් සමගින් කැනේඩියානු කාන්තාවක් ගුවන් තොටේදී අත්අඩංගුවට (video)
නිමල් රාජපක්ෂ- කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට දෝහා හරහා කටාර් ගුවන්සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් (වයස…
තරුණියකගේ මුදල් පසුම්බියක් සොරාගන්නා අවස්ථාවේදීම සැකකරු දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට කොටු
නිමල් රාජපක්ෂ- දුම්රියට ගොඩවන මගීන්ගේ මුදල් පසුම්බි ජංගම දුරකථන සොරා ගන්නා නමගිය අපරාධ කරුවකු කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ආරක්ෂක නිලධාරින්…
සුසිල් ප්‍රේමලාල් මුලස්ථාන පරික්ෂක තනතුරට..
නිමල් රාජපක්ෂදුම්රිය මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ලෙස සේවය කළ සුසිල් ප්‍රේමලාල් මහතා පසුගිය 14 දින දුම්රිය ආරක්ෂක සේවයේ මුලස්ථාන පරික්ෂක…
Port City ද්විත්ව කුළුණු ව්‍යාපෘතියකට බදු සහන ලබාදෙයි
කොළඹ වරාය නගරයේ ඉදිකරන ව්‍යාපෘති කිහිපයක් සඳහා බදු සහන පිරිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගත…
පලාත් කිහිපයකට තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් නුවරඑළිය,…
සීදූවේ වෙඩි තියයි…
සීදූව, රාජපක්ෂපුර 4 වන මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
05 ශිෂ්‍යත්ව විභාගයට දින නියමවෙයි
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි ඒ අනුව…
බංග්ලාදේශයේ පාසලකට ගුවන් යානාවක් කඩා වැටේ…
අද දහවල් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටීමෙන් එක් අයෙකු…
නුවරඑලිය ග්‍රෙගරි වැවේ බෝට්ටු, හංස බෝට්ටු පැදිම තහනම් කරයි..
නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ…
ප්‍රදේශ රැසක විදුලිය බිද වැටේ..
හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති 33000V අධි බලැති විදුලි රැහුන් පද්ධතියක් මතට යූ කැලිප්ටිස් වර්ගයේ ගසක් කඩා වැටිමෙන්…
