දෙහිවල වෙඩි තියයි…
අද පෙරවරුවේ දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ සිදු කර ඇති මෙම මෙම වෙඩි…
කෑම සවුත්තුයි.. කොළඹ නගර සභාවෙන් ගෝල්ෆේස් හෝටලයේ කුස්සියෙන් කොටසක් වහයි..
කොළඹ ගාලු මුවදොර හෝටලයේ ප්‍රධාන මුළුතැන්ගෙයින් කොටසක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නියෝග කර තිබුණි.…
සීයගෙ කාලෙටත් වඩා සෞඛ්‍ය අර්බුදය දැන් දරුණුයි.. දොස්තරලා රට හැර යනවා..
අන් කවරදාටත් වඩා සෞඛ්‍ය සඳහා ඉතිහාසයේ වැඩම මුදල පසුගිය අය වෙන් වෙන් කළ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ…
හිටපු මන්ත‍්‍රී නෝනලා 174කට පෙන්ෂන් ගෙවයි.. වසර හතට කෝටි 218ක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනෙකුට, ඔවුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකුට සහ දරුවන් 7 දෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. 2024 වසරේ පමණක්…
දෙහිවල වෙඩි තැබීමක් ..
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින්…
පැහැරගත් සිසුවා දිවි බේරා ගනී
කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කරුණු…
ඇතැම් ස්ථාන වලට තද වැසි
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
දිනක් වයසැති බිළිදකු වෙල්යායක
කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ. ඊයේ උදෑසන වෙල්යාය මැදින් ගමන්…
භාෂාවක නොදැනුවත්කම කියන්නේ රටක් කරන්න බැහැ කියන එක නෙවෙයි
විපක්ෂයෙන් නිවැරදි කාර්යභාරයක් ඉටුවන ආකාරයක් දක්නට නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි. ඒ අනුව, ගියවර පාර්ලිමේන්තුවේදී මෙන් කෑගසා,…
TRINEX-2025 එකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසය නැගෙනහිර මුහුදේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
නිමල් රාජපක්ෂ- ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ…
