ඊශ්‍රායලයේ දී ලංකාවේ තරුණයින් සිටි බස් රථයක් ගිනිගනී
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශඇති බව එරට ශ්‍රී…
පැය තුනකදී හොරට ගිය 55 ක් කොටු-ඒඅතර 30 කාන්තාවන්..
නිමල් රාජපක්ෂ –බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පැය තුනක් ඇතුළත සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් 55…
මුහුද රළුවෙයි-අද ප්‍රදේශ රැසකට වැසි..
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවන්නේ,…
රුපියල් තුන්කෝටි අටලක්ෂයක් මත්පෙති සමගින් කංසා හෙන් හතරක් අත්අඩංගුවට(video)(photo)
නිමල් රාජපක්ෂ පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ හා හම්බේගමුව බලහරුව අලුත්වැව ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී රුපියල් තුන්කෝටි අටලක්ෂයක් වටිනා මත්පෙති තොගයක් හා…
අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවේ (ASYMMETRIC WARFARE COURSE-2025) සහතිකපත් ප්‍රදානය කිරීම හා ලාංඡන පැලඳවීම
නිමල් රාජපක්ෂ අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ…
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින්.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පිහිටි “රයිගම්පුර හරිත කර්මාන්ත සංවර්ධන කලාපයේ” වත්මන් තත්ත්වය සොයා බැලීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…
අඩු ආදායම් ලාභීන්ට ලබන 1 සිට ලක්ෂ දහයක් ..
නිමල් රාජපක්ෂ නිවාස අහිමි අඩු ආදායම් ලාභීන් සදහා මෙතෙක් ලබාදුන් ලක්ෂ හතක මුදල් අගොස්තු පළමු වැනිදා (01) සිට රුපියල් ලක්ෂ…
දුම්රිය දියුණු කරන ගමන් බස්රථවල විනය සෑදිය යුතුයි(video)
නිමල් රාජපක්ෂපොදු ප්‍රවාහනය භාවිතා කරනඑක අඩු කරමින් පෞද්ගලික රථ වාහන වලට ගිහින් තිබෙනවා. ඒක නිසා අලුතින් බස් දමද්දී ව්‍යාපාරයට ගැලපෙන…
දෙහිවල වෙඩි තියයි…
අද පෙරවරුවේ දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ සිදු කර ඇති මෙම මෙම වෙඩි…
කෑම සවුත්තුයි.. කොළඹ නගර සභාවෙන් ගෝල්ෆේස් හෝටලයේ කුස්සියෙන් කොටසක් වහයි..
කොළඹ ගාලු මුවදොර හෝටලයේ ප්‍රධාන මුළුතැන්ගෙයින් කොටසක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නියෝග කර තිබුණි.…
