ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF
2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර…
බේරේ වැව ‘සිනමන් එයාර්’ට ගුවන් තොටුපලකට..
අවසරලත් ආයතන සදහා බේරේ වැව ගුවන් තොටුපළක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්…
වාහන ආනයන සීමා කරනවාද..- මහ බැංකුවෙන් ප්‍රකාශයක්…
ශ්රී ලංකා මහ බැංකුව (CBSL) වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කර ඇත. ඇතැම් මාධ්‍ය…
තොරතුරු පනතින් ජනාධිපති මාධ්‍ය නිලධාරීන්ගේ තොරතුරු දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතික්ෂේප කොට තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු…
ඇමරිකාව රටවල් 14කට බදු ලිපි යවයි.. අසල්වැසි බංග්ලාදේශයට විශාල බද්දක්..
අගෝස්තු 1 වන දා සිට අවම වශයෙන් රටවල් 14 ක ආනයන සඳහා ඉහළ තීරුබදු පැනවීමට නියමිත බව හිටපු ජනාධිපති ඩොනල්ඩ්…
විශ්වවිද්‍යාලවලට අමුතු වැඩක්..
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන භූ දර්ශනය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන්, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල…
ව්‍යවස්ථාවෙන් සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙස පිලිගෙන තිබෙනවා.. එය යථාර්ථයක් විය යුතුයි..
අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස්…
රට විනාශ කිරීමට දායකත්වය දැක්වූ පිරිසට නීතිමය ක්‍රියාමාර්ග
රට විනාශ කිරීමට දායකත්වය දැක්වූ පිරිසට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි ඒ…
පුරප්පාඩු වු මන්ත්‍රී ධුරයට නිශාන්ත ජයවීර..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව…
පොලීසියෙන් යැයි පවසා නිවසක් කොල්ල කෑමේදී වැඩ වරදි
පොලිස් ශරීර සුවතා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුම්වලින් ව්‍යාජ ලෙස සැරසී නිවසක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම…
