වන අලින්ටත් රෝහලක් ..
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ…
දියේ ගිලී ළමුන් තිදෙනකු ජීවිතක්ෂයට ..
වාකරේ කරුඅප්පන්කර්නි වැවේ අද දහවල් දියේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු…
වාහන ලයිෂන් නිකුත් කිරිමේන පද්ධතිය බිද වැටේ.. ලයිෂන් නිකුතුව අත්හිටුවයි..
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වාහන වාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති…
රෝහල්වල රෝගීන්ට ප්‍රනීත, ගුණදායක ආහාර වේලක්..
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ…
බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කෙරේ..
බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය ආනයනය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී.…
කෝටියක් වටිනා කරදමුංගු හා මත්පැන් තොගයක් සමගින් 4 ක් කටුනායකදි කොටු…
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී…
අනතුරු නිවාරණ සතියක් හෙට සිට
ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව හෙට (07) දිනයේ සිට 11 වැනි දිනය…
වැසි තත්ත්වයේ අඩු වීමක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
කොස්ගම වෙඩි තැබීමක්..
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින්…
බංග්ලාදේශයට පහසු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (05) සමත්වුණි.…
